Thursday, November 28, 2013

අසාමාන්‍ය

ගතින් විඳිනවාට වඩා සිතින් විඳීම යෙහෙකැයි සිතමි...
සිතින් එපිට ලෝකයම හැල්මේ දුවත්.
පසෙකට වී විඩාබර නෙත තවත් නවතින්නෙකු වේදැයි සොයයි.
පේන මානයක එවැනි දසුනක සේයා මාත්රයක් වුව නැත.ඒ කියන්නේ,
සියල්ල සාමාන්‍යයද, මා අසාමාන්‍යයද?


ලෝකය ගෝලාකාර වන්නේ භෞතිකව පමණි...

2 comments:

  1. අතිශය අසාමාන්‍ය වුන් අතර සාමාන්‍ය වීමද...

    අතිශය සාමාන්‍ය වුන් අතර අසාමාන්‍ය වීමද???

    ReplyDelete