ඔබ හා ඈදි ගෙන දෑස් අනන්තයට නාභිගත කල කලක් විය.
අද එතැනම ඈදිගත් මා දෑස අනන්තයට නාභිගත කරන්නට වෑයමි කරමි.
එහෙත් අක්ෂි සිවියට ඉදිරියෙන් පිරී ඉතිරී කොපුල කිති කවම්න් දෙතොල තෙමනා පින්නක් මල හිරු ගේ ඡායාව බොද කරලයි...
සමාජයට බරක් නොවූ අප ගැන මා සතුටු වෙමි.