Sunday, October 5, 2014

හී විදි සිහබා මෙන්
සිංහයා මරමින්
හැරදා චුති විමන්
එන්නෙ කොහොමද මං

ඔබ පෙරයී ‍‍‍‍ලෙසින්
දුරයි අපි දැන්
තනිකම හුරුයි දැන්
මා සිත මියැදුනෙන්

No comments:

Post a Comment